හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.
මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)
මම කලින් පොස්ට් එකේ කිව්ව ඉදල හිටල දවසක් දෙකක් miss උනාට කමක් නැහැ account එක cancel වෙන්නෙ නැහැ කියල. හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ.
හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක
referralsල ජාති 2ක් ඉන්නව
1. Rent Referrals
2. Direct Referrals
Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න
Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන.
හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි මාසෙට Direct referralsල 200ක් ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 40% ඔයාට සල්ලි එනව. මම කියපු විදියට ඇඩ්ස් 50ක් click කලානම් ඔයාට 0.05$ හෝ ඊට වැඩියෙන් ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.05 ඒවා 200ක් 0.05*200 = 10$ ඒ 200 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 40% ලැබෙනව ඒ කියන්නෙ 10$ * 40% = 4$. මේ එක දවසකට ලැබෙන ගාන.
මාසෙකට 4$ ඒවා 30ක් (මාසෙකට දවස් 30ක් තියනව කියල දන්නවනෙ :p ) ඒ කියනේ 4 * 30 = 120$ ලැබෙනව. 1$ එකක් Rs 130ක්. 120$ කියන්නේ Rs 15600ක්. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?
දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල
මුලින්ම ඔයා site එකට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ පහල තියන promotion tools කියන එක click කරන්න.
එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක
හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න.
පහල තියනව referral link එක publish කරන්න ඕන විදිය නිල් පාටින් දාල ඔයා එක copy කරගන්න.
එකේ තියන වරහන ඇතුලට ඔයා site එකෙන් ගත්ත ඔයාගෙ referral link එක ඇතුලත් කරන්න. ඒ විදියට එක්ක ඔයාගේ referral ලින්ක් එක facebook එකේ publish කරන්න. හැබැයි දවසට එක පාරක් විතරක් කරල මදි දවසට 15 පාරක් වත් එක එක තැන වල publish කරන්න (ඔයාගෙ wall එකේ ඒ වගේම යාලුවන්ගෙ wall වල)
නිකන්ම්ම ඉදන් වගේ මාසෙට $120ක් හොයන්න මෙන්න chance එකක්. register වෙන්න මෙන්න මේ link එකෙන් පිවිසෙන්න.
( -------------------------------------- )
පියවරෙන් පියවර register වන ආකාරය සහ මුදල් ඉපයීම සිදු කරන ආකාරය දැනගන්න මේ link එකෙන් පිවිසෙන්න
http://money-help-for-you.blogspot.com/
ඔබට ජය.
පහල තියනව මම මගෙ referral ලින්ක් එක යොදාගෙන පොස්ට් එක facebok එකේ පලකල විදිය
දවසකට fb එකේ පොස්ට් 15ක් දාන්න වැඩිම උනොත් 20 min යයි. මෙහෙම කරනකොට ඔයාට referrals ල වැඩි වෙයි.
වෙනත් වැදගත් කරුණු
- ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා. එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
- එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
- ඔයා හැමදාම එකම computer එකකින් ඇඩ්ස් බලන්න. වෙන computers පාවිච්චි කරන්න එපා.


