ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch හෝ mobitel එකක් නම් ඒ networks වල තියන ප්‍රශ්නයක් නිසා මේ ක්‍රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ පාවිච්චි කරන්නෙ Hutch හෝ mobitel නම් මේක කරන්න යන්න එපා.
මෙම ක්‍රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ. කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන්. ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා. එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මම කියල තියන ටික ඒ විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන්.
මෙම ක්‍රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ. කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන්. ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා. එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මම කියල තියන ටික ඒ විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන්.
හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 120$ තියා 1$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන්නැහැ. ඒ නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න
ඔයාට මේකට දවසට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරො 120$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට
හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්‍රමය ගැන දැනගන්න තියන විස්තරයක්
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව
හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
click here
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට button එක click කරන්න.
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
- ඔයාගෙ සම්පුරණ නම
- ඔයා කැමති user name එකක්
- ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
- ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න )
- ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ)
ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරල Register button එක click කරන්න.
එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල එකේ කියල තියනව
ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න.
open කලාට පස්සෙ එකෙ තියන activation link එක click කරන්න
එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක click කරන්න
ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න
එතකොට login menu එක පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරල Login button එක click කරන්න.
එතකොට පහල තියනව වගේ bar එකක් fill වෙයි එක පිරෙනකන් ඉන්න
හරි දැන් ඔයා account එකට log වෙලා ඉන්නෙ දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. එත් එක කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක් හොයන්න පුළුවන්.
දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.
කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.
ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න
එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads. හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න.
එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.
එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනව. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න. පහල රුපය බලන්න
එතකොට පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.
හරි දැන් ඔයා එක ඇඩ් එකක් බැලුවනෙ දැන් තියෙන්නෙ ඉතුරු ඇඩ්ස් ටික බලන්න. මේ page එකේ තියනව ඇඩ්ස් ගොඩක් ඔක්කොම බලන්න කැමති නම් බැලුවට කමක් නැහැ. අකමැති නම් ඇඩ්ස් 50ක් බැලුවම ප්‍රමාණවත්.
කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න. පහල රුපය බලන්න.
කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න. මේ විදියට ඇඩ්ස් 30ක් විතර බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි. එහෙම බලල ඉවර උනාම පහල තියන click here කියන අකුරු උඩ click කරල කොහොමද හොයන්න පුළුවන් ගාන වැඩි කරගන්නෙ කියල දැනගන්න.
මතක තියාගන්න ඔයාගෙ account එක cancel නොවී තියාගන්න නම් හැමදාම වගේ ඇඩ්ස් බලන්න ඕනේ. හැබැයි ඉදල හිටල දවසක් දෙකක් miss උනාට කමක් නැහැ.
click here















